katatarasata.com

 

 

මසාලා අල බැදුම

- ශාමිලා කෝසලී විසිණි.



මසාලා අල බැදුම

තම්බාගත් අල
කපාගත් තක්කාලි
බීලූණු
මිරිස්
ගරම්මසාලා 
චාට් මසාලා(නැතත් කමක් නෑ)
කෑලි මිරිස්
ලුනු
සුදු ළුණු
සිහින්ව කපා ගත් කොත්තමල්ලි කොල හෝ පාස්ලි
ගී
කරපිංචා.
සූදුරැ

පෑන් එක ලිප තබා ගී දමාගන්න. රත් වු පසු සුදුළුණු ටික බැදෙන්න හරින්න.සූදුරැ එක්කරන්න.දැන් කපාගත් තක්කාලි එක්කරන්න .කරපිංචා එක්කරන්න. ඒකටම කෑලි මිරිස් ඇතුළු කුලුබඩු එක්කර බැදෙන්න හරින්න.බීලූනු ටික එක්කරන්න.අල ටිකත් එක්කරන්න.තක්කාලි ටිකත් සමග හොදින් බැදුනු පසු කොත්තමල්ලි කොල හා ලුනු එක්කරගන්න.

ටිකක් සැරට හැදුවම නියමයි

ශාමිලා කෝසලී ගේ වෙනත් කෑම වට්ටෝරු


මසාලා අල බැදුම
ශාමිලා කෝසලී

ඉන්දියානු ක්‍රමයට පරිප්පු තෙම්පරාදුවක් / ඩාල් තඩ්කා
ශාමිලා කෝසලී

ජලෙබි
ශාමිලා කෝසලී

චෙට්ටිනාඩ් චිකන් බිරියානි
ශාමිලා කෝසලී
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 2662
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1039
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1498
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 2604
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2049
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 11767
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 10890
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 10838
පැනි රොටී
By Chathurani Priyangika
Views - 7648
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7541
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'