katatarasata.com

 

 

රට කජු කරි

- සෑම් පෙරේරා විසිණි.



##$$අවශ්‍ය දේවල්
රැයක් පෙගෙන්න දාලා හොදින් සෝදා ගත්ත රට කජු
ළුනු,
සුදු ළුනු
රම්ප කරපින්ච
කහ ,මිරිස් කුඩු,කෑලි මිරිස්,අබ, ඇට,කුරැදු
මිටි කිරි
දිය කිරි
තෙල් ස්වල්පයක්
##### දැන් හදමු
මුලින්ම ප්‍රෙශර් කුකර් එකක් ත්යෙනවනම් ඒකට දාලා රට කජු තම්බ ගන්න.නැත්නම් සාමාන්‍ය විදියට තම්බ ගන්න
තැම්බුවට පස්සෙ වැඩි වතුර ටික ඉවත් කර දිය කිරි ටික දමා ගන්න
දැන් ළුනු ,සුද ළුනු ,කරපින්චා රම්ප, කුරැදු,මිරිස් කුඩු සිවල්පයක්,කහ ,ලනු දමා දිය කිරි ටික හිදෙනකම් උයා ගන්න
දැන් පොල් කටු හැන්දෙ අනිත් පැත්තෙන් රට කජු ටික පොඩි කරන්න
දැන් මිටි කිරි ටික දා ගන්න.උයා ගන්න උකු වෙනකම්  
ලිප ඕප් කරන්න.වෙනම භාජනේකට තෙල් ටිකක් දාන්න රත් වෙනකොට අබ ඇට දාන්න ඒවා පපුරනකොට ළුනු ,සුදු ළුනු,රම්ප කරපින්චා දාන්න,අන්තිමට කෑලි මිරිස් ටිකක් දාන්න,ලුනු ටිකකුත් දාන්න ..කෑලි මිරිස් කර වෙන්න කලින් ලිප ඹ්ප් කරලා කලින් උයා ගත්ත රට කජු වලට මෙ තෙම්පරාදුව දාන්න.
මෙික හරිම රස කරියක් හදලා බලන්න..

සෑම් පෙරේරා ගේ වෙනත් කෑම වට්ටෝරු


රට කජු කරි
සෑම් පෙරේරා

ගෙදර හදපු යෝගට් ටිකක්
සෑම් පෙරේරා
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 932
දියබත්
By Ishara Sajani Kavinga
Views - 327
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 590
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1036
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 954
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 8795
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 8429
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 8355
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6071
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6059
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'