katatarasata.com

 

 

බටර් ස්කොච් පුඩින්

- කල්පනී මහේෂිකා විසිණි.



බටර් 3tbsp
ජෙලටින් 3 tsp
සීනි අඩු කොප්ප 3/4
උනු කිරි අඩු කොප්ප 2 1/2
බිත්තර 2
වැනිලා 4tsp
කජු , plums

*පෑන් එක ලිප තබා බටර් හා සීනි රත් කරන්න.රන්වන් පාට වනතුරු හැදිගාන්න.කිරි එකතු කරන්න.(fresh milk)
බිත්තර කහමද ,සුදුමද වෙන වෙනම බීට් කරගන්න.
*කිරි මිශ්‍රනය උතුරන තෙක් හැදි ගා ලිපෙන් බාන්න.
*මදක් නිවුන විට බිත්තර කහමද එක්කර හැදිගාන්න කැටිනොගැසෙන ලෙස.පසුව නිවෙන්න තබන්න.
*දැන් ආපසු පෑන් එක ලිප තබා මිශ්‍රනය නැවත උතුරවාගන්න.ලිපෙන් බාන්න.
*උනු වතුර මේස හැදි 3ක දියකරගත් ජෙලටින් එක්කරන්න. එයටම බිත්තර සුදුමද,වැනිලා,කජු හාප්ලුම්ස් එක්කරන්න.
*ෆ්‍රිජ් එකේ දමා ටික වෙලාවකින් ගෙන මිශ්‍ර කර නැවත දමන්න.
*පැය 3න් සෙට් වෙයි.

කල්පනී මහේෂිකා ගේ වෙනත් කෑම වට්ටෝරු


බණ්ඩක්කා ඩෙවල්
කල්පනී මහේෂිකා

මාලු සැලඩ්
කල්පනී මහේෂිකා

කරවිල බිත්තර තෙම්පරාදුව
කල්පනී මහේෂිකා

කවුපි/කඩල/මුං ඇට කරිය.. kaupi/kadala/mun eta curry..
කල්පනී මහේෂිකා
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 2863
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1126
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1607
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 2821
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2208
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 12179
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 11179
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 11040
පැනි රොටී
By Chathurani Priyangika
Views - 7842
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7698
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'