katatarasata.com

 

 

වටලප්පම් / වටලප්පන්

- විශ්මි විසිණි.





ගා ගත් කිතුල් හකුරු 250g ( 200gක් වෙනම සහ 50gක් වෙනම ගන්න...)
උකු මිටිකිරි කෝප්ප 1 (rice cooker cup)
බිත්තර 4යි
ලුනු චුට්ටක්
කරදමුන්ගු 4යි

හකුරු 200gට මිටිකිරි ටික දාලා කැට නැති වෙනකම් හොඳින් දිය කරගන්න... බිත්තර 4ට ලුනු චුට්ටක් දාලා බ්ලෙන්ඩ් කරගන්න... කැමති නම් බීට් කරන්න... මම නම් බ්ලෙන්ඩ් කරා... දැන් අර හකුරු කිරි මික්ස් එක බිත්තර එකට දාලා කලවම් කරගන්න... වටලප්පම ස්ටීම් කරන බාජනේ අඩියට අර අපි තියගත්ත හකුරු 50 දාගෙන ඒකට උඩින් වටලප්පම දාල උඩින් කරදමුංගු ඇට ටික දාලා ෆොයිල් එකකින් වහලා ස්ටීම් කරගන්න.... විනාඩි 40ක් වගෙ යනවා ස්ටීම් වෙන්න.... පොඩි කූරක් ගහල බලන්න දිය ගතියට එන්නේ නැත්නම් තැම්බිලා...

දුම් දාන රස්නෙ අඩු උනාම ප්ලාස්ටික් පිහිතුඩකින් වටේ හිමීට බුරුල් කරලා බාජනේ හිමීට හොලවන්න... දැන් අනිත් පැත්ත හරව ගන්න.... 

මෙම ප්‍රමාණ 4 දෙනෙකු සදහා සෑහේ. ප්‍රමාණය වැඩි කර ගන්න ඕනේ නම් බිත්තර 1ට හකුරු 50gයි කිරි කෝප්ප කාලයි.... 

මම මේකට වැනිලා,කරාබුනැටි,දෙහි ලෙලි මුකුත් දාලා නෑ....

විශ්මි ගේ වෙනත් කෑම වට්ටෝරු


සුදු ළූණු කළු කරිය
විශ්මි

පොලොස්
විශ්මි

පෑන් ෆ්‍රයිඩ් චිකන්
විශ්මි

පෑන් ෆ්‍රයිඩ් චිකන්
විශ්මි
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 3148
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1275
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1914
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 3153
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2431
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 12724
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 11577
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 11382
පැනි රොටී
By Chathurani Priyangika
Views - 8183
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7986
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'