katatarasata.com

 

 

පොටේටෝ චිප්ස්

- අනූ හෙට්ටිආරච්චි විසිණි.



අවශ්‍ය දේ...
අල
මිරිස් කුඩු
ලුුණු කුඩු
බැදීමට තෙල් 

ක්‍රමය....
අල පොතු හැර හීනියට දිග අතට කපා ගන්න.ඹ
උනු වතුරේ දමා විනාඩියකින් පමන පෙරා ගන්න.
ලුුණු කුඩු ටිකක් අතගා ගැඹුරු තෙලේ බැදගන්න.
ගින්දර අඩු රස්නෙන්.
හොඳින් බැදුනු පසු තෙල් බෙිරා ලුුණු කුඩු මිරිස් කුඩු මිශ්‍ර කරන්න.

අනූ හෙට්ටිආරච්චි ගේ වෙනත් කෑම වට්ටෝරු


පෝෂනීය ජෙලි
අනූ හෙට්ටිආරච්චි

ක්ෂනික කොකිස් හෙවත්
අනූ හෙට්ටිආරච්චි

පොටේටෝ චිප්ස්
අනූ හෙට්ටිආරච්චි

ක්‍රීම් කැරමල්
අනූ හෙට්ටිආරච්චි
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 1260
දියබත්
By Ishara Sajani Kavinga
Views - 436
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 759
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 1301
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1132
ජනප්‍රිය කෑම වට්ටෝරු
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 9162
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 8971
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 8846
පැනි රොටී
By Chathurani Priyangika
Views - 6343
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 6299
Copyright © 2018 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'