katatarasata.com

 

 

බෝන්චි සමඟ කන්කුන්

- වජිරා අස්සලඅාරච්චි විසිණි.



බෝන්චි සමඟ කන්කුන්

කන්කුන් 
බෝන්චි 
එලවළු තෙල් 
සිහින්ව කැපු සුදුලුනු බික්3 
කොත්තමල්ලිකොළ මේස හැදි 2
කෑලිමිරිස් තේහැදි 2
ෆිෂ් සෝස් තේහැදි11/2
උම්බලකඩ කුඩු තේහැදි2
සොයාසොස් මේස හැදි 2
සීනි තේහැදි1ක් 

බදුනකට තෙල් දමා රත්වුවිට සුදුලුනු ,බෝන්චි දමා තැම්බී එනවිට සීනි ,සෝයාසෝස් ,කෑලිමිරිස් ,ෆිෂ් සෝස් ,කොත්තමල්ලිකොල ,කන්කුන් දමා කලවම්කර අවශ්‍ය නම් ලුනුකුඩු සහ උම්බලකඩ එකතුකරන්න .

වජිරා අස්සලඅාරච්චි ගේ වෙනත් කෑම වට්ටෝරු


බෝන්චි සමඟ කන්කුන්
වජිරා අස්සලඅාරච්චි

අන්නාසි ව්‍යංජනය
වජිරා අස්සලඅාරච්චි

පනීර් මසාල
වජිරා අස්සලඅාරච්චි
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 4559
දියබත්
By Ishara Sajani Kavinga
Views - 2006
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 3047
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 4720
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 3451
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 15475
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 13698
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 12891
පෑන් කේක්
By Indunee Welivita
Views - 12341
පැනි රොටී
By Chathurani Priyangika
Views - 9702
Copyright © 2020 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'