katatarasata.com

 

 

බෝංචි තෙම්පරාදුවක්

- ශ්‍යාමා විනොදනී විසිණි.



හීනියට ලියාගත්බොංචි
ලියාගත් ලූනු...අමුමිරිස්
කරපිංච කුරැදු කෑල්ලක්..
අමු තුනපහ ටිකක්...
ලුනු කුඩු..කහකුඩු
කැමති තෙල් වර්ගයක්(තෙම්පරාදුවට)
අවශ්‍යනම් කෑලි මිරිස්.(මම දැම්මෙ නෑ.)

මෙහෙම හදමු.

ලියා ගත් බෝංචිවලට කහ කුඩු..අමුතුනපහ කුඩු..ලුනු එකතු කර කලවම් මද වේලාවක් තබන්න.
බදුනක් ගෙන එය රත්වූ විට තෙල්දමා ..බී ලූනු...අමුමිරිස් කුරැදු....උම්බලකඩ...කරපිංච ටික දමා සුවද දැනෙන්න මලවා ගන්න. එයට බෝංචි ටික එකතු කර ගන්න.එහෙම දාපු ගමන් පියනකින් වසා ලිප ගිනි අඩු කරන්න. විනාඩියක් පමන වසා තබා නැවත ඇර හොදින් කලවම් කරන්න.නැවතත් වහල විනාඩි 3ක් පමන තියන්න .මම නම් පොඩි වෙලාවක් තමයි බෝංචි මලවා ගත්තෙ..(හොදට වැහෙන පියනකින් වහන්න).
ලිපෙන් බෑවට පස්සෙ පියන ඇරල දාන්න.නැත්නම් පාට වෙනස් වෙයි.

ශ්‍යාමා විනොදනී ගේ වෙනත් කෑම වට්ටෝරු


මහදුරැ අල මැල්ළුම
ශ්‍යාමා විනොදනී

ඌරැ මස් මිරිසට
ශ්‍යාමා විනොදනී

පෝක් බැදුමක්
ශ්‍යාමා විනොදනී

බෝංචි සමග සෝසේජස් තෙල් දාල
ශ්‍යාමා විනොදනී
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 4559
දියබත්
By Ishara Sajani Kavinga
Views - 2006
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 3047
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 4720
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 3451
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 15477
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 13700
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 12891
පෑන් කේක්
By Indunee Welivita
Views - 12341
පැනි රොටී
By Chathurani Priyangika
Views - 9702
Copyright © 2020 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'