පෑන් ෆ්‍රයිඩ් චිකන් - Pan fried Chicken
- විශ්මි විසිණි.
මිරිස් කුඩු හෝ පැප් රිකා ටිකක්
ගම්මිරිස් කුඩු ටිකක්
සීනි චුට්ටක්
ලුණු කුඩු රස අනුව
සෝයා සෝස් ටිකක්
ඇපල් සයිඩර් විනාකිරි ටිකක්
ඔය ටික මික්ස් කරල ගන්න... චිකන් බ්‍රෙස්ට් එකක් දෙකට පලල පිහි මිටෙන් තලාගන්න... මේ තලන එක නම් අනිවාර්යෙන් කරන්න... හදාගත්ත සීසනින් එක දාල පැයක් සීසන් වෙන්න ෆ්‍රිජ් එකේ තියලා පෑන් එකට තෙල් චුට්ටක් දාලා අඩු ගින්දරේ පෑන් ෆ්‍රයි කරගන්න...
![]() By Hiru Lahiru Views - 32 |
![]() By Manel Fernando Views - 52 |
![]() By Uresha Uresha Views - 36 |
![]() By Priyanthi Tissera Views - 39 |
![]() By Hasintha Madushan Views - 41 |
![]() By Ruwanthika Madushani Views - 18800 |
![]() By Indunee Welivita Views - 16101 |
![]() By Shiki Ranasinghe Views - 16059 |
![]() By Indunee Welivita Views - 15326 |
![]() By Chathurani Priyangika Views - 11548 |