katatarasata.com

 

 

කරපින්චා පූරි

- සුජානි රණවීර විසිණි.



කරපින්චා පූරි / karapincha poori

සාදන අයුරු :-

පාන් පිටි 250g
කුඩාවට කපාගත් කරපින්චා කොල ටිකක්
තෙල් මේස හැදි 1
ලුනු කුඩු තේ හැදි බාගයක්
අනා ගැනීමට වතුර
බැදීමට තෙල්

පාන් පිටි වලට කරපින්චා කොල ටික,ලුනු කුඩු,තෙල් මේස හැදි එක දමා හොදින් කලවම් කර ගන්න.
දැන් එයට වතුර ටික ටික දමමින් අතේ ඇලෙන් නැති පිටි මෝලියක් එන තුරු හොදින් අනා ගන්න.
එයින් කුඩා බෝල සාදා ගන්න.
ඒවා රවුම් ආකාරයට රෝලින් පින් එකකින් තුනී කර රත් වූ තෙලට දමා දෙපැත්තම රන්වන් පාට වන තුරු බැද ගන්න.
පරිප්පු,චිකන්,පොල් චට්නි වැනි කරි එකක් සමග කෑමට ගන්න.
හරිම රසයි......

සුජානි රණවීර ගේ වෙනත් කෑම වට්ටෝරු


කරපින්චා පූරි
සුජානි රණවීර

ස්ටීම් කප් කේක්
සුජානි රණවීර

ස්ටීම් බටර් කප් කේක්
සුජානි රණවීර

ස්ටීම් මාබල් කප් කේක්
සුජානි රණවීර
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 2289
දියබත්
By Ishara Sajani Kavinga
Views - 870
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1326
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 2293
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 1789
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 11048
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 10444
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 10363
පැනි රොටී
By Chathurani Priyangika
Views - 7281
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7252
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'